Sri Lanka Real News

මහාවංශය යනු පට්ටපල් බොරුවක් නොවන විශ්මිත හේතු 5ක් මෙන්න

මහාවංශයෙ තියෙන සමහර කතා කියෙව්වම හිතෙනව ඇත්තටම මේක ඉතිහාසයමද නැත්නම් ප්‍රබන්ධයක්ද කියල. එහෙම හිතෙන්න හේතු තියෙනව. මහානාම හාමුදුරුවො ඕක ලියන්නෙ ක්‍රි: ව: 5 වෙනි සියවසේ අගදි හෝ 6 වෙනි සියවසේ මුලදි.මහාවංශයේ තොරතුර විස්තර කරන්න පටන්ගන්නෙ බුදුන්වහන්සේගේ ලංකාගමනයේ සිට. ඒ කියන්නෙ ආසන්න වශයෙන් අවුරුදු 1000කට එහා. එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් උනා අවුරුදු 1000කට කලින් උන දේවල්වල සත්‍යතාවය. ඒ ඇරෙන්න ඇතැම් තොරතුරුවල තියෙන අතිශයෝක්තිගත ස්වරූපය.වීඩියෝව පහතින් බලන්න

අදහස මෙතනින් පළ කරන්න