Sri Lanka Real News

කුරුණෑගල ඇතුගල් පුරවරයයේ අභිරහස ඔබ නොදත් අත්භූත විශ්මිත කරුණු මෙන්න

කුරුණෑගල හෙවත් සත්කෝරලයේ සංදිස්ථානයක් වන ඇතුගල මෙන්ම කුරුණෑගල වැව ගැනද ජනප්‍රවාදයේ බොහෝ කතා මතුවී ඇත. එහි සත්‍ය අසත්‍යතාවයන් කෙසේ වුවත් එහි රසවත්කම් ගැන අදද කුරුණෑගල පැරැන්නෝ කතා කරති.අනිත් එක තමයි මේ නියඟයෙන් පස්සේ තවත් දෙයක් සිද්ද වුනා. මුළු සත් කෝරලයටම ඒ කියන්නේ කුරුණෑගල දිසාවටම හිටපු කෝරලේ මහත්තයෙක් හිටියා. මේ කෝරලේ මහත්තයට ඒ කාලයේ හිටපු පහත් කුලේක යයි සම්මත ගැහැණියක් එක්ක සම්බන්ධයක් තිබුනා.වීඩියෝව පහලින් බලන්න

අදහස මෙතනින් පළ කරන්න