Sri Lanka Real News

ගස් ගල් වල ට්‍රැවල් කරන අපේ කෙල්ලෝ මේ ට්‍රැවල් ක්‍රම දැක්කම ඇගේ හිරිගඩු පිපෙනව

ට්‍රැවල් කරන එක විනෝදාංශයක් කර ගත්ත අයටයි අද  ලිපිය. ට්‍රැවලින් කියන්නේ අපි නොදන්න දෙයක් නෙමෙයි, අනික පිට රටකින් ආපු දෙයකුත් නෙමෙයි . මොකද අපි හැමෝම ඉපදුනා දා ඉදන්ම කරන්නේ ට්‍රැවල් කරන එක නේහ්. මේ කියන්න යන්නේ ඒ ට්‍රැවලින් ගැන නෙමෙයි. දැන් කාලේ අපේ කොල්ලෝ, කෙල්ලෝ ගස්, ගල් වල ට්‍රැවල් කරන එක ගැනයි.ට්‍රැවල් කරන සහ කරන්න ආස අයගේ විශේෂ ගුණාංගයන් ටිකක් තියෙනවා අනිත් අයට සාපේක්ෂව. ඒ තමයි වීඩියෝව පහලින් ඔබල බලන්න

අදහස මෙතනින් පළ කරන්න