Sri Lanka Real News

ලංකාවේ Facebook තහම් කරයි අපට ආයිත් කිසිම දිනක Facebook යන්න බෑ ?

ලංකාවේ Facebook තහම් කරයි අපට ආයිත් කිසිම දිනක Facebook යන්න බෑ ? මේ දිනවල පවතින ගැටුම්කාරී තත්ත්වය හා කෝලහාල හේතුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබෙනවා.සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි.ඒ අනුව මේ වනවිටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය රටපුරා බිඳවැටී ඇති බවයි වාර්තාවුණේ.වීඩියෝව පහල ඔබල බලන්න

අදහස මෙතනින් පළ කරන්න