Sri Lanka Real News

ඔසප් සමයේ නිවසෙන් එළියට දාන කෙල්ලෝ ඔයා ලංකාවෙ කෙල්ලෙක්නම් වාසනාවන්තයි බලන්නකො

මේ අමුතු චාරිත්‍රය වාර්තා වෙන්නේ නේපාල රටේනි. සමාජයේ පිළිලයක් විදියට මුල්බැස ගෙන තියෙන මෙය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ ” චෞපඩි” (Chhaupadi)මාස් ශුද්ධි සමයේ සහ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් ‘අපිරිසිදු එසේම අවාසනාව උදාකරන්නියන්’ යයි මුල්බැස ගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුවක හෝ හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරෙන අවස්ථා නේපාලයේ දි දැකගන්න පුළුවන් .හරක් ගාලක නිදාගත්තත් ඔවුන්ට මඩුවේ ඉන්න හරක් අල්ලන්න තහනම් වීඩියෝව පහතින්

අදහස මෙතනින් පළ කරන්න