Sri Lanka Real News

මේ නගරයේ කිසිම කෙනෙක් මැරෙන්නෙ නෑ මිනිසුන් නොමැරෙන විශ්මිත නගර මෙන්න

ලෝකයේ මැරෙන්න තහනම් නගර තියෙනවද? මේ කතාව ඇහුවම ඔබ පුදුම වෙයි.මොන පිස්සු කතාවක්ද කියලා හිතයි.මරණය කියන්නෙ තහනම් කරන්න පුලුවන් දෙයක්ද නේද?ඒත් ඇත්තටම ලෝකයේ නගර කීපයක්ම තියෙනවා මරණය තහනම් කරපු. එහෙම නැත්නම් මැරෙන්න අවසර නැති. විකාර අදහසක් වගේ පෙනුනට මේ හැම නගරෙටම තියෙනවා එයටම විශේෂිත හේතුවක් මරණය තහනම් කරන්න. බලමුද මොනවද මේ නගර සහ ඒවාගේ මරණය තහනම් කරන්න සිද්දවුන හේතු මොනවද කියලා…පහලින් බලන්න වීඩියෝව

අදහස මෙතනින් පළ කරන්න