Sri Lanka Real News

මිනිසා අමරණීය වන ක්‍රමය සොයාගනී කරුණාකර දැනුවත් වෙන්න

බොහෝ පුද්ගලයින් පවසන්නේ මෙය මියයාමට ආසන්න ව සිටින පුද්ගලයින් තුළ අනිසි බලාපොරොත්තු ඇති කර මුදල් ගරන ව්‍යාපාරයක් බවයි.ඊට හේතුව නම් මෙම සංරක්ෂණ ක්‍රමය සදහා පවුම් 37000 ක පමණ අධික මුදලක් ගෙවීමට සිදුවීමයි.වර්තමානයේ මෙවැනි සිරුරු සංරක්ෂණය කරන ස්ථාන 3 ක් ලෝකයේ පවතිනවා. ඒ ඇමෙරිකාව, කැනඩාව හා රුසියාව යන රටවලයි.මෙහිදී මිය ගිය පුද්ගලයාගේ සිරුරේ රුධිරය ඉවත් කර රසායනික දියරයක් ඇතුලු කරනවා. එසේ කරනුයේ ශරීර අවයව මිය යාම වළක්වා ගැනීමටයි.සම්පූර්ණ විස්තරය මේ වීඩියෝවෙන්

අදහස මෙතනින් පළ කරන්න