Sri Lanka Real News

ලෝකයේ පිරිසිදුම පාරිසරික තත්වයක් ඇති රටවල් 10 ය.. බලන්න ලංකාවට හිමිව ඇති ස්ථානය..

සෑම පුද්ගලයෙකුටම පිරිසිදු ඔක්සිජන් වායුව හා පිරිසිදු පානිය ජලය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එය රටක දියුණුවට සහ රටෙහි ජනයා සතුටින් තබා ගැනීමටද ප්‍රධාන හේතුවක් වේ. චීනයේ මිනිසුන් වැඩි වශයෙන් අසතුටින් සිටීමට මෙම මෙම මුලික අවශ්‍යතා වලින් පිරිහීම හේතු වන බව පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා. අපි කතා කරන්නට යන්නේ ලොව පිරිසිදුම රටවල් 10 පිලිබදවයි. ලංකාවට මෙහි කුමන ස්ථානය හිමිද ඔබ දන්නවද? අවසන් වන තෙක් නරබන්න.විස්තර සදහා පහල කිලික් කරන්න

10. ප්‍රංශය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 88.20

9. මෝල්ටා රාජ්‍ය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 88.48

8. එස්ටෝනියාව

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 88.59

7. පෘතුගාලය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 88.63

6. ස්පාඤ්ඤය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 88.91

5. ස්ලොවෙනියාව

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 88.98

4. ඩෙන්මාර්කය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 89.21

3. ස්විඩීනය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 90.43

2. අයිස්ලන්තය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 90.51

1. ෆින්ලන්තය

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 90.68

108. ශ්‍රී ලංකාව

පාරිසරික කාර්යසාධන දර්ශකයේ අගය : 65.55

අදහස මෙතනින් පළ කරන්න