Sri Lanka Real News

ඇස් ගහලා වෙඩි තියලා ලොවම වසඟයට ගත් පුංචි කෙල්ල සකර්බර්ග්වත් පහු කරයි

අද වන විට මුළු ලෝකයේම අවදානය දිනා ගත්, ලෝකයම කතා කරන මාතෘකාවක් තිබෙනවා. ඒ මළයාලම් චිත්‍රපටයක ගීතයක කොටසක් පිළිබඳව. ඊට හේතුව වී තිබෙන්නේ, එම ගීතයේ රංගනයෙන් දායක වන යොවුන් නිළිය සහ නළුවාගේ අපූරු ඇස් නැටවිල්ල වෙඩිල්ලක් මෙන් සමාජයේ පැතිරී යාමයි.

අද වන විට ලෝකයේම අවධානය දිනාගන්නට සමත්වුණු මෙම තරුණිය වන්නේ, 18 වන වියේ පසුවන ප්‍රියා ප්‍රකාශ්. ඒ විතරක් නෙමෙයි ඇයගේ Instagram ගිණු‍මේත් මේ වන විට මිලියන 4.5ක් පමණ රසිකයින් පිරිසක් සිටිනවා.

විදෙස් මාධ්‍ය පවා පවසන්නේ මේ වන විට ඉතා ඉක්මනින් Instagram එකේ වැඩිම පිරිසක් Follower කරන තරුණිය ලෙස ප්‍රියා ඉදිරියෙන් සිටින බවයි. Instagram සමාජ මාධ්‍යය මිලදී ගත් Mark Zuckerberg පසුකරමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමට ඇය සමත් වී තිබෙනවා.

“Oru Adaar Love” කියන චිත්‍රපටය මේ හේතුවෙන් තිරගත නොවීම විශාල ජනතාවක් අතර කතාබහට ලක්වුණේ මේ පුංචි ප්‍රියා නිසා බවයි පැවසෙන්නේ.

මෙම රංගනය ජනප්‍රිය පුද්ගලයින් පවා යොදාගනිමින් විවිධ Video නිර්මාණ වලටද යොදා ගැනීමට සමහර පිරිස් කටයුතු කර තිබීමත් විශේෂත්වයක්.

එම අවස්ථා කිහිපයක් මේ…

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 1

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 2

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 3

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 4

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 4

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 5

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 6

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 7

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 8

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 9

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 10

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 11

පින්තූර සදහා පහල ක්ලික් කරන්න 12

අදහස මෙතනින් පළ කරන්න