Sri Lanka Real News

දවසට මෝර තෙල් කරල් දෙකක් බිවුවොත් මොනව වෙයිද..?

මෝර තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමටත් දැනටමත් ඔබ අවධානය යොමු නොකළ ඇතැම් තත්වයන් වෙනුවෙන් මෝරතෙල් ගුණදායක බව

අවබෝධ කර ගන්නටත් මෝර තෙල්වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන ඇතුළත් මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි. ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන  තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි.

වීඩියෝව පහතින් බලන්න හැකිතරම් ශෙයා කරන්න

අපගේ යූටියුබ් චැනලය මෙතන ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා

 

අදහස මෙතනින් පළ කරන්න