Sri Lanka Real News

අංශුවකින් පවා මරණය කැන්දන ඇස්බැස්ටස් කරුණාකර මේ ගැන දැනුවත් වෙන්න

එක්සත් රාජධානිය පමණක් නොව අද වන විට යුරෝපා සංගමයට අයත් රටවල් 55ක් පමණ ඇස්බැස්ටස් වලට වැට බැද හමාරය.ඕස්ට්‍රේලියාව වැනි රටවල් ඇස්බැස්ටෝස් පාවිච්චිය නතර කර දැන් බොහෝ කල් වේ. එවැනි රටක ඇස්බැස්ටෝස් අතුරා ඇති ගොඩනැගිල්ලක් භූමියෙන් ඉවත්කරනකොට එම ගොඩනැගිල්ලේ ඉහලට යන තෙක් සම්පූර්ණයෙන්ම වසා ඒවා අයින් කරන බවත් ඉන් පසු එම සුන්බුන් ප්‍රවාහනය කරන විට ලොරිද සම්පූර්ණයෙන්ම වසා කිසිම දෙයක් පිටවීමට ඉඩ නොතබා අපි අපේම මාරයාව ඔලුවට උඩින් තියන් ඉන්නව නේද..? වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න

අදහස මෙතනින් පළ කරන්න