Sri Lanka Real News

උගුරේ කටුවක් සිරවුනොත් ඉක්මනින් මේ දේවල් කරන්න

විස්තර සසිත වීඩියෝව පහතින් කලබල වෙන්න එපා. හදිස්සි වෙන්නත් එපා. උගුරට ඇගිලි දමන්න හෝ වමනය කරන්න පෙලබෙන්නත් එපා. පළමුවෙන්ම හැකි ඉක්මනින් උගුර, . කටුව සිරවූ මොහොතේ සිට කිසිවක් අහාරයට ගන්න එපා.

උගුරේ කටුව සිරවිය හැකි ස්ථාන කීපයක් තිබෙන බව මතක තබා ගන්න.සෙම්ගෙඩි උගුරට නෙරා සිටින සේ පිහිටා ඇති නිසා එහි ඇනීමේ ප්‍රවණතාවය වැඩියි.දිවේ පිටුපස කෙළවරේ ඇනුණා විය හැකියි.ග්‍රසනිකාවේ හෝ ගලනාලයේ ඉහළම කොටසේ ඇනී තිබිය හැකියි.
සමහරවිට කටුවක් සිර වී නැතත්,

විස්තර සසිත වීඩියෝව පහතින් තව කෙනෙක්ට වැදගත් වෙයි ශෙයා කරන්න

අදහස මෙතනින් පළ කරන්න