Sri Lanka Real News

මුත්‍රාවල වර්ණය අනුව විශ්මිත අනාවැකියක්

විස්තර සහිත වීඩියෝව පහතින් බලන්න දැන් කාලෙ හැමෝම එකේක විධියට අනාවැකි කියන එකේ අපිත් තීරණය කළා මුත්‍රාවල වර්ණය අනුව අනාවැකියක් කියන්න. ගුරු මුෂ්ඨි නැතුව ඔන්න ඔබට ම නිවසේදී ම බලාගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ

(නැත්නම් තැපෑලෙ එහෙම අපිට කුප්පි එවන්න එපා හොඳේ). මේ ගුරුකමෙන් හැබැයි ජොබ් එකක් ලැබෙයිද එහෙම නැත්නම් ගෑණු ළමයෙක් යාළුවෙයිද වගේ දේවල් නම් කියන්න අමාරුයි, ඒත් ඒ දෙක ම ලබාගන්න ජීවත් වෙලා ඉන්න පුළුවන් ද කියලා නම් ටක්කෙට ම කියන්න පුළුවනි.

විස්තර සහිත වීඩියෝව පහතින් බලන්න

අදහස මෙතනින් පළ කරන්න