Sri Lanka Real News

මේ ආහාර වර්ග ඔබත් අනුභව කරනවද වෙනදේ දන්නවනම් කන්නෙ නෑ

නිමක් නැති බලාපොරොත්තු පසුපස හඹාගෙන යන කාර්යබහුල ජීවිත වල මානසික නිදහසට වඩා වැඩි ඉඩක් වෙන්වෙලා තියෙන්නේ මානසික ආතතියට. මේ හේතුව නිසාම වානිජමය පරමාර්ථ සඳහා බිහිවුණු මානසික සුවතා මධ්‍යස්ථාන සහ මනෝචිකිත්සක පුනරුත්තාපන මධ්‍යස්ථාන වලින් ලෝකයට අඩුවක් නැහැ. ගොඩක් වෙලාවට අපි හිතනවා මේ මානසික ආතතිය සඳහා හේතුව පවුලේගැටළු, කාර්යාලයේ ගැටළු, සැමියාගේ බිරිඳගේ ප්‍රශ්න හෝ සහෘදයන්ගෙන් වෙන්වීම වගේ දේවල් කියලා.  කරුණු වලට අමතරව අප ගන්නා යම් යම් ආහාර පාන වර්ග ද මේ සඳහා හේතු වෙන බව. බහුතරයකගේ මානසික ආතතිය සඳහා හේතු වෙච්ච මේ ආහාර පාන වර්ග මොනවාද? වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න

අදහස මෙතනින් පළ කරන්න