Sri Lanka Real News

නපුරු සිහින පේනවද හේතුව සහ විසදුම මෙන්න

නින්දට පෙර පාන් හෝ පැස්තා ආහාරයට ගැනීමට ඔබ පුරුදු වී සිටී නම් එය නැවත වතාවක් සිතා බලන්න. එහි අඩංගු පිෂ්ඨය සිරුර තුළදී ග්ලූකෝස් බවට පත්වන අතර ඉහත සඳහන් කළ සීනි සහිත ආහාර වල ප්‍රතිඵලයම ළඟා කර දෙනවා.

වයස අවුරුදු 20ත් 60ත් අතර 1848ක පිරිසක් යොදාගෙන ජපානයේ කළ අධ්‍යනයකින් මේ බව සනාථ වී තිබෙනවා.නින්දට පෙර විශාල වශයෙන් ආහාර ගැනීමෙන් වැළකීමෙන් හා ඉහත සඳහන් ආහාර රාත්‍රී ආහාරයට එක් කර නොගැනීමෙන් නපුරු සිහින වලින් තොර හොඳ නින්දක් ලබන්නට ඔබටත් හැකි වේවි.

විස්තර සහිත වීඩියෝව පහත ක්ලික් කර නරබන්න්න

අපේ අපේලක්බිම යූටියුබ් චැනලය මෙතන ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා

අදහස මෙතනින් පළ කරන්න