Sri Lanka Real News

VIDEO

මෙන්න ඉන්නවා මරදන්කඩවල යකඩයා මොහු ගැන ඔබ කිසිදින නොදත් විශ්මිත කතාව

මෙන්න ඉන්නවා මරදන්කඩවල යකඩයා මොහු ගැන ඔබ කිසිදින නොදත් විශ්මිත කතාව

VIDEO
මරදන්කඩවල යකඩයා යනු අවුරුදු 111ක් දිවිගෙවූ සිංහල ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස යනුවෙනි. ඔහු වෙතින් දිස්වූ අපූර්ව කාය ශක්තිය හේතුවෙන්ම, ඔහු හට මෙම "යකඩයා" යන අන්වර්ථ නාමය පටබැඳිනි. තුරුණු වියයෙහිදී ඔහු අනුරාධපුරය ප්‍ර‍දේශයෙහි තුප්‍රකටව සිටියේ නොපනත්කම් හා අසාධාරණ හමුවේ ඔහු‍ගේ නොඉවසිලිමත්බව නිසාම ප්‍රාදේශීය "රොබින් හුඩ්" වරයෙකු බවට පත් වීම නිසාය. මෙම ගතිගුණ නිසාම, ඔහු වරක් මරණ දණ්ඩනයට නියම කරන ලදි. එහෙත් ඔහු පෝරකයෙන් නිදහස ලැබ පසුව වීඩියෝව පහතින් ක්ලික් කරල බලන්න https://youtu.be/rjYwkBOheQc
මහාවංශය යනු පට්ටපල් බොරුවක් නොවන විශ්මිත හේතු 5ක් මෙන්න

මහාවංශය යනු පට්ටපල් බොරුවක් නොවන විශ්මිත හේතු 5ක් මෙන්න

VIDEO
මහාවංශයෙ තියෙන සමහර කතා කියෙව්වම හිතෙනව ඇත්තටම මේක ඉතිහාසයමද නැත්නම් ප්‍රබන්ධයක්ද කියල. එහෙම හිතෙන්න හේතු තියෙනව. මහානාම හාමුදුරුවො ඕක ලියන්නෙ ක්‍රි: ව: 5 වෙනි සියවසේ අගදි හෝ 6 වෙනි සියවසේ මුලදි.මහාවංශයේ තොරතුර විස්තර කරන්න පටන්ගන්නෙ බුදුන්වහන්සේගේ ලංකාගමනයේ සිට. ඒ කියන්නෙ ආසන්න වශයෙන් අවුරුදු 1000කට එහා. එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් උනා අවුරුදු 1000කට කලින් උන දේවල්වල සත්‍යතාවය. ඒ ඇරෙන්න ඇතැම් තොරතුරුවල තියෙන අතිශයෝක්තිගත ස්වරූපය.වීඩියෝව පහතින් බලන්න https://youtu.be/PpCBGoT8Ioc
කුරුණෑගල ඇතුගල් පුරවරයයේ අභිරහස ඔබ නොදත් අත්භූත විශ්මිත කරුණු මෙන්න

කුරුණෑගල ඇතුගල් පුරවරයයේ අභිරහස ඔබ නොදත් අත්භූත විශ්මිත කරුණු මෙන්න

VIDEO
කුරුණෑගල හෙවත් සත්කෝරලයේ සංදිස්ථානයක් වන ඇතුගල මෙන්ම කුරුණෑගල වැව ගැනද ජනප්‍රවාදයේ බොහෝ කතා මතුවී ඇත. එහි සත්‍ය අසත්‍යතාවයන් කෙසේ වුවත් එහි රසවත්කම් ගැන අදද කුරුණෑගල පැරැන්නෝ කතා කරති.අනිත් එක තමයි මේ නියඟයෙන් පස්සේ තවත් දෙයක් සිද්ද වුනා. මුළු සත් කෝරලයටම ඒ කියන්නේ කුරුණෑගල දිසාවටම හිටපු කෝරලේ මහත්තයෙක් හිටියා. මේ කෝරලේ මහත්තයට ඒ කාලයේ හිටපු පහත් කුලේක යයි සම්මත ගැහැණියක් එක්ක සම්බන්ධයක් තිබුනා.වීඩියෝව පහලින් බලන්න https://youtu.be/TGlt0mLyfG4
ගස් ගල් වල ට්‍රැවල් කරන අපේ කෙල්ලෝ මේ ට්‍රැවල් ක්‍රම දැක්කම ඇගේ හිරිගඩු පිපෙනව

ගස් ගල් වල ට්‍රැවල් කරන අපේ කෙල්ලෝ මේ ට්‍රැවල් ක්‍රම දැක්කම ඇගේ හිරිගඩු පිපෙනව

VIDEO
ට්‍රැවල් කරන එක විනෝදාංශයක් කර ගත්ත අයටයි අද  ලිපිය. ට්‍රැවලින් කියන්නේ අපි නොදන්න දෙයක් නෙමෙයි, අනික පිට රටකින් ආපු දෙයකුත් නෙමෙයි . මොකද අපි හැමෝම ඉපදුනා දා ඉදන්ම කරන්නේ ට්‍රැවල් කරන එක නේහ්. මේ කියන්න යන්නේ ඒ ට්‍රැවලින් ගැන නෙමෙයි. දැන් කාලේ අපේ කොල්ලෝ, කෙල්ලෝ ගස්, ගල් වල ට්‍රැවල් කරන එක ගැනයි.ට්‍රැවල් කරන සහ කරන්න ආස අයගේ විශේෂ ගුණාංගයන් ටිකක් තියෙනවා අනිත් අයට සාපේක්ෂව. ඒ තමයි වීඩියෝව පහලින් ඔබල බලන්න https://youtu.be/I1npMC5quew
ලංකාවේ Facebook තහම් කරයි අපට ආයිත් කිසිම දිනක Facebook යන්න බෑ ?

ලංකාවේ Facebook තහම් කරයි අපට ආයිත් කිසිම දිනක Facebook යන්න බෑ ?

VIDEO
ලංකාවේ Facebook තහම් කරයි අපට ආයිත් කිසිම දිනක Facebook යන්න බෑ ? මේ දිනවල පවතින ගැටුම්කාරී තත්ත්වය හා කෝලහාල හේතුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබෙනවා.සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි.ඒ අනුව මේ වනවිටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය රටපුරා බිඳවැටී ඇති බවයි වාර්තාවුණේ.වීඩියෝව පහල ඔබල බලන්න https://youtu.be/Cm31n0Ql-h8