Sri Lanka Real News

FOODS

මේ ආහාර වර්ග ඔබත් අනුභව කරනවද වෙනදේ දන්නවනම් කන්නෙ නෑ

මේ ආහාර වර්ග ඔබත් අනුභව කරනවද වෙනදේ දන්නවනම් කන්නෙ නෑ

FOODS
නිමක් නැති බලාපොරොත්තු පසුපස හඹාගෙන යන කාර්යබහුල ජීවිත වල මානසික නිදහසට වඩා වැඩි ඉඩක් වෙන්වෙලා තියෙන්නේ මානසික ආතතියට. මේ හේතුව නිසාම වානිජමය පරමාර්ථ සඳහා බිහිවුණු මානසික සුවතා මධ්‍යස්ථාන සහ මනෝචිකිත්සක පුනරුත්තාපන මධ්‍යස්ථාන වලින් ලෝකයට අඩුවක් නැහැ. ගොඩක් වෙලාවට අපි හිතනවා මේ මානසික ආතතිය සඳහා හේතුව පවුලේගැටළු, කාර්යාලයේ ගැටළු, සැමියාගේ බිරිඳගේ ප්‍රශ්න හෝ සහෘදයන්ගෙන් වෙන්වීම වගේ දේවල් කියලා.  කරුණු වලට අමතරව අප ගන්නා යම් යම් ආහාර පාන වර්ග ද මේ සඳහා හේතු වෙන බව. බහුතරයකගේ මානසික ආතතිය සඳහා හේතු වෙච්ච මේ ආහාර පාන වර්ග මොනවාද? වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න https://youtu.be/ZkVfmqTl1C8
මේ වීඩියෝව බැලුවොත් ඔබ කවදාවත් පොල් වතුර විසිකරන එකක් නෑ

මේ වීඩියෝව බැලුවොත් ඔබ කවදාවත් පොල් වතුර විසිකරන එකක් නෑ

FOODS
වීඩියෝව පහතින් ක්ලික් කර බලන්න ඕනම නිවසක ආහාර පිළියෙල කරන්න ගන්න දෙයක් තමයි පොල්.පොල් ගෙඩිය බිඳලා හැමෝම වගේ කරන්නේ පොල් වතුර ටික විසිකරන එක. ඒත් පොල් වතුරවල මොන තරම්නම් ඖෂධීය වටිනාකමක් තියෙනවද කියලා ඔබ දන්නවද..?එහෙමනම් මෙන්න මේ කරුණු ටික කියවලා බැලුවොත් ඔබ කවදාවත් පොල් වතුර ටික විසිකරන එකක් නැහැ.ආයෙත් පොල් වතුර විසි කරනවද..?වීඩියෝව පහතින් ක්ලික් කර බලන්න තව කෙනෙක්ට වැදගත් වෙයි හැකිතරම් ශෙයා කරන්න කාරුණික වන්න වීඩියෝව පහතින් ක්ලික් කර බලන්න https://youtu.be/hLr1UdzihH0
නපුරු සිහින පේනවද හේතුව සහ විසදුම මෙන්න

නපුරු සිහින පේනවද හේතුව සහ විසදුම මෙන්න

FOODS
නින්දට පෙර පාන් හෝ පැස්තා ආහාරයට ගැනීමට ඔබ පුරුදු වී සිටී නම් එය නැවත වතාවක් සිතා බලන්න. එහි අඩංගු පිෂ්ඨය සිරුර තුළදී ග්ලූකෝස් බවට පත්වන අතර ඉහත සඳහන් කළ සීනි සහිත ආහාර වල ප්‍රතිඵලයම ළඟා කර දෙනවා. වයස අවුරුදු 20ත් 60ත් අතර 1848ක පිරිසක් යොදාගෙන ජපානයේ කළ අධ්‍යනයකින් මේ බව සනාථ වී තිබෙනවා.නින්දට පෙර විශාල වශයෙන් ආහාර ගැනීමෙන් වැළකීමෙන් හා ඉහත සඳහන් ආහාර රාත්‍රී ආහාරයට එක් කර නොගැනීමෙන් නපුරු සිහින වලින් තොර හොඳ නින්දක් ලබන්නට ඔබටත් හැකි වේවි. විස්තර සහිත වීඩියෝව පහත ක්ලික් කර නරබන්න්න https://youtu.be/AZ1awVy4QJw අපේ අපේලක්බිම යූටියුබ් චැනලය මෙතන ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා